IQ Option, Skrill, Neteller ගිණුම් Sri Lanka National ID Card එකෙන් Verify කරගන්නේ කොහොමද?




ලන්කාවේ ගොඩක් දෙනෙකුට තියන ප්‍රශ්නයක් තමයි IQ Option, Skrill, Neteller ගිණුම්Verify කරගන්න අවශ්‍ය Driving Licence එක හරි Passport එක හරි නැති එක. අද මම කියල දෙන්නම් ඒ මොකුත් නැතුව ඔයාලගේ මේ ඔක්කොම Sri Lanka National ID Card එකෙන් Verify කරගන්න හැටි.

මුලින් ඔයාලට කියන්න ඕනා IQ Option, Skrill, Neteller කියන Verify  කරගත්තු Account එකයි එක්කෙනෙකුට හදන්න පුලුවන්, ඒ හින්දා ඔයාල හදපු ඒ Account වලට ඔයාලගෙ National ID Card එකේ තියන විදිහටම විස්තර දීලා තියෙන්න ඔනා National ID Card එකෙන් ඒ Account Verify කරගන්න නම්,


ඔයාල දැනට හදල තියන Account National ID Card එකේ විදිහට හරියට හදල නැත්තන් පහල මම දාල තියන පෝස්ට් වලට ගිහින් ඒ විදිහට හරියට Account එක හදාගන ඉන්න. මතක ඇතුව අලුත් E-mail එකක් දෙන්න පරන Account එක හදපු එකෙන් ආපහු හදන්න බෑ. කලින් Account Verify කරල නැති හින්ද ප්‍රශ්නයක් වෙන්නෙ නෑ..


1.Free IQ Option ගිණුමක් සාදාගන්නේ කොහොමද?





ඔයාල හරියට Account එක හදාගන ඉවරනම් ඊලගට National ID Card එකෙන් Account එක Verify කරගන්න මෙහෙම කරන්න,

1. මුලින්ම ඔයාලගෙ National ID Card එකේ දෙපැත්ත හොදට පැහැදිලිව පේන්න Scan කරගන්න, Photo එකක් ගන්නවනම් හොද පැහැදිලිව ගන්න මතක තියාගන්න.

2. ඊලගට ඔයාල හරියට හදාගත්තු Account එකට අදාල E-mail එකේ පහල තියන විදිහට Type කරන්න.



To - 

Subject - For Verify My  Account Using National ID Card



Dear Madam/Sir,

I haven't Driving licence or Passport, I have only Sri Lankan Government issued National ID Card only. I attached a copy of both side my National ID Card in this mail and i translated details in English below. please be kind to verify my account..



National Id Card Number :- 

Full Name :- 

Date Of Birth :-

Age :- 

Address :- 


Thank You,
(your name)



මේ විදිහට Mail  එකේ Type කරල අදාල විස්තර හරියට English වලින් පුරවල ඔයලට Verify කරන්න ඔන Account එකට අදාල Company එකට Mail කරන්න,


IQ Option එකට නම්  - docs@iqoption.com


Skrill එකට නම්         - help@skrill.com


Neteller එකට නම්     - help@neteller.com



මතක ඇතුව ඔයාලගේ National Id Card එකේ දෙපැත්තෙ පැහැදිලි Photo එකක් E-mail එකට Attach කරල යවන්න,

"RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK"


ඔයාලට තව දැනගන්න දේවල් හරි ගැටලු හරි තියනවනම් පහල Link එකෙන් අපේ Binary Option Lanka Facebook Page එකත් එක්ක එකතු වෙන්න...
https://www.facebook.com/BinaryOptionLanka1/

Comments

  1. passport aka thiyenawa nam kohomada yawanna oni Verify kara ganna

    ReplyDelete
    Replies
    1. mehema wisthara daanna one ne ethakota, "please verify my account" kiyala type karala account akata adala mail aka uda post aken balala yawanna

      Delete
  2. mage iq acc eka verify kranna driving licence mail krala dawas 5k wenawa thaama verify une naha.account eka verify wenna dawas kiyak yanawada

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. A/c eka. verify karanna Nic/passport/driving licence eka mail karanakota address eka same address wenna oni da ( i mean it should be same as the given for registration and the doc wise)

    ReplyDelete
  5. Kauru hari mata udau karanna...mama skrill account ekak heduwa.passe eka account number eka verify karagaththa ethakota 2$ wage kepuna.passe e salli mn easy cash haraha gaththa kisi aulak une ne.passe mn account eka verify karaganna mage id eka use karala mail ekak demma.den mage id eka verified wela thiyenne.hebei mn 10$k account ekata demma ewa den gannath be transfer karannath be.address eka verify karanna pennanawa.mn mage dialog bill eka use kala eka reject una.bank statement ekak use karala balanna kiuwa eth bank statements eka enne mulakuru ekka surname eka witharai.oyala address eka verify kale kohomada.mekata solution ekak kiyanawada.plz

    ReplyDelete
    Replies
    1. edit karala yawamu thithatama 100% original wagema wede goda

      Delete
  6. Mage neteller acc eka veryfi wenne na location veryfi karanne kohomada mage namata bill ekak en na bank account eken karanne kohomada naththan aluthen dialog post paid package ekak aran eke bilk ekakin acc karanna puluwanda plz help.......

    ReplyDelete

Post a Comment