මුලින්ම ඔයලා දැනුවත් වෙන්න ඔන IQ Option එකේ Account එකක් හදද්දි ඔයාලගෙ ඇත්තම විස්තර දෙන්න. මොකද එක්කෙනෙකුට හදන්න පුලුවන් එක Account එකයි. අනික ඇත්තම විස්තර දුන්නෙ නැත්තන් ඔයාල හොයපු සල්ලි Withdraw කරද්දිත් ගැටලු මතුවෙන්න පුලුවන්..
1. මුලින්ම ඔයාල පහල තියන රූපය Click කරල IQ Option website එකට යන්න. Android Phone එකකින් නම් පහල රූපේ Click කරල IQ Option App එක Install කරල Open කරගන Account එක හදාගන්න..
"RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK"
6. ඊට පස්සෙ ඔයලට බලගන්න පුලුවන් අපි Trade කරන Trading Platform එක.. පහල රූපෙ විදිහට ඔයල මුලින්ම උඩ කෙලවරේ මම රවුම් කරල තියන තැන Click කරල Activate E-mail කියන එක Click කරල E-mail එක Active කරගන්න. ඊට පස්සෙ මම 2 කියල දාල තියන Personal Detail කියන එක Click කරන්න.
7. ඊට පස්සෙ පහල තියන විදිහට ඔයාලට Form එකක් එයි.. ඒකේ තියන එව්වට ඔයාලගෙ ඇත්තම විස්තර දාල පුරවන්න.. Zip එක දන්නෙ නැත්තන් ඔයලගෙ ලිපිනයෙ අන්තිමට තියන තැපැල් කන්තෝරුවට අදාල Zip Code මොකක්ද කියන එක Google Search කරල බලාගන්න.ඊට පස්සෙ ඔක්කොම විස්තර පුරවල Save කියන එක Click කරන්න.
9. ඔයාල Demo Account එකෙන් හොදට Trade කරන්න පුරුදු උනට පස්සෙ ඔයලට පුලුවන් සල්ලි Deposit කරල Real Money වලින් Trade කරල සල්ලි හොයන්න.. ඒකට පහල රූපෙ තියන විදිහට Deposit කියන එක Click කරල ඔයලට පුලුවන් 10 ඉදල ඕනම ගානක් Deposit කරන්න.. ඔයාල සල්ලි Deposit කරන්න කලින් අනිවර්යයෙන්ම Skrill Account එකක් හදල ඒ හරහා සල්ලි Deposit කරන්න.
"RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK"
ඊලග පෝස්ට් එකෙන් මන් ඔයාලට කියල දෙන්නම් කොහොමද Skrill Account එකක් හදන්නෙ කියල...
ඔයාලට තව දැනගන්න දේවල් හරි ගැටලු හරි තියනවනම් පහල Link එකෙන් අපේ Binary Option Lanka Facebook Page එකත් එක්ක එකතු වෙන්න...
Iq option account akak kohomada verify kara ganne
ReplyDeletehttps://binaryoptionlanka.blogspot.com/2017/07/iq-option-skrill-neteller-sri-lanka.html me post aka balanna
DeleteThis comment has been removed by the author.
ReplyDeleteKindly let me know how to make deposit into these sites. Because i am using com bank debit card only but i couldn't make deposit here. Is there any alternative methods or what are the other cards that i need to make dep.
ReplyDeleteI have a paypal account and skrill acc..if anyone help to me to transfer little amount from their skrill acc to my skrill acc (for make 1st dep only) then i can pay to them via my paypal acc.